සුළං විදුලි උත්පාදන කුලුනක තට්ටක් කඩාවැටීමෙන් කන්දකුලිය කුරිඤංපිටිය ප්‍රදේශයේ නිවාස තුනකට හානි සිදුව තිබේ. අද දෙරණ වාර්තාකරු ...
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ අද (2) ප.ව. 8ට පමණ සිදු වූ ගැටුමකින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. 6 දෙනෙකුගෙන් යුත් ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකළ යාපනය සංචාරය ගැන පළවන අසත්‍ය පුවක් සම්බන්ධනේ ආරක්ෂක අමාත්‍යාංශය අද (2) ...
කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන් පොළක නවාතැන් ගෙන සිටි විදේශීය කාන්තාවක් හදිසියේ අසනීප වී අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණි ...
එංගලන්ත කණ්ඩායමට එරෙහි අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (2) රාත්‍රියේදී හැකිවිය ...
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත්කර ඇත. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජපානයේ ටෝකියෝ ...
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් ...
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ...
මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ...
පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබේ. Blue Ghost යානය SpaceX ...
නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ...
මැදගම, මෑගල්ලගම ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු නිවස අසල ඇති ළිඳට වැටී මියගොස් තිබේ. ඊයේ (01) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා ...